උසස් පෙළ විභාගයට 2023 වසරේ මුහුණ දීමට බලාපොරොත්තු වන දරු දැරියනට zoom තාක්ෂණය ඔස්සේ online පවත්වන මීඩියා පන්තියට සහභාගී වීමට 0719412548 අංකයට whatsapp පණිවිඩයක් එවිය යුතුය.
මෙම පන්තිය මගින්,
* විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම.
* විශේෂ සටහන් සහ කෙටි සටහන් ලබාදීම.
* පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කිරිම.
* විභාග ඉලක්ක කරගත් ප්‍රශ්න ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡා කිරීම.
* ජනමාධ්‍ය අංශයේ රැකියා ඉලක්ක කරගත් වෘත්තීය මාර්ග උපදේශනය ලබා දීම.
නිසැක A සාමාර්ථ්‍යයක් සදහා අපේ පංතියට එකතු වන්න...
#media #advancelevel #online #onlineclasses #education #zoom #school #SriLanka #tution #teacher #exam #pastpapers #advancelevel #2023AL #media #education #SriLanka #Panadura #colombo #teacher #online